ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් සමාගමේ බලපත්‍රය අවලංගු කෙරයි
Monday, 12 December 2022 - 16:13 | Views - 494
විදේශ මුදල් මාරුකිරීම සදහා ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම වෙත ලබාදී තිබූ බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

ඒ අනුව එම සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට අවසර හිමි නොවන බවයි මහබැංකුව අද නිවේදනය කළේ.

2017 අංක 12 දරණ විදේශ විනිමය පනතට අනුව බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම සමාගම නිකුත් කර තිබූ බලපත්‍රය මීට පෙර තාවකාලිකව අත්හිටවනු ලැබුවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top