දිවයින පුරා පාසල් හෙට සිට සාමාන්‍ය පරිදි
Sunday, 11 December 2022 - 17:23 | Views - 1,509
දිවයින පුරා පාසල් හෙට (12) සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.එහි ලේකම් නිහාල් රණසිංහ හිරු ප්රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා දින පමණක් පාසල් සඳහා නිවාඩු ලබාදුන් බවයි.කෙසේ වෙතත් එම අවදානම් තත්වය පහව ගොස් ඇති බැවින් හෙට දිනයේ සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article