‘SEX’ සොයා 01කට ආ ලංකාව (Video)
Sunday, 11 December 2022 - 13:22 | Views - 7,472
ගූගල් සෙවුම් මෘදුකාංගයට අනුව ලිංගිකත්වය හෙවත් ‘SEX’ ගැන සෙවීමෙන් මේ වසරේදීත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
Google Trends මේ වසර වෙනුවෙන් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ව ඇත්තේ මෙරට වැඩි වශයෙන් SEX යෙදුම භාවිත කර ඇත්තේ උතුරු මැද පළාතේ බවයි.
ඌව සහ නැගෙනහිර පළාත් පිළිවෙලින් දෙවැනි සහ තුන්වෙනි ස්ථාන හිමිකරගෙන තිබෙනවා.
මීට පෙර වසර කිහිපයකදීත් SEX යන වචනය Google යෙදවුම හරහා සොයා ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබුණා.
Share This Article