කඳුලින්ම ගැයූ පෙම් ගීතය - නිහඬ වී නිවසට (Photos)
Saturday, 10 December 2022 - 17:17 | Views - 902
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනයන්ගේ දේහය නො. 92, නාලන්දාරාම පාර, පතිරගොඩ, මහරගම යන එතුමාගෙ නිවසට රැගෙන විත් තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා පස්වරුවේ සිදුකිරීමට නියමිත බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

එතුමාගේ පුත් ජනප්‍රිය ගායන ශිල්පි ගයාන් ගුණවර්ධන සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එකතු කරමින් ද ඒ පිළිබඳව දැනුවත් කර සිටියා.

- දැනුම් දීමයි -

තාත්තගෙ (නුවන් ගුණවර්ධන මහත්මයාගෙ) අවසන් කටයුතු 2022 දෙසැම්බර් මස 11 වන ඉරිදා නො. 92, නාලන්දාරාම පාර, පතිරගොඩ, මහරගම යන එතුමාගෙ නිවසේදි සිදුකරන බවත්, එදිනම ගොඩිගමුව පොදු සුසාන භූමියේදි සවස 6.00 ට ආදාහන කටයුතු සිදුකරන බවත් කාරුණිකව දන්වා සිටිමු....

පහතින් දැක්වෙන්නේ තම නිවසට නිහඬවම පැමිණි සොඳුරු කලාකරුවාගේ නිසල දේහයේ සංවේදී රූ සටහන් කිහිපයකි....















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top