ආපසු එනතුරු ලොවක් බලාසිටි - සාහු ත් යන්නම යන්න ගිහින් (Video)
Saturday, 10 December 2022 - 16:04 | Views - 578
ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ කුඩා විවරයක් සහිත ගැඹුරු ළිඳකට ඇද වැටුණු තන්මේ සාහු මුදා ගැනීමට පැය 60කට අධික කාලයක් පුරා එරට හදිසි ආපදා අංශ උත්සාහ ගත්ත ද, 8 හැවිරිදි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් අසමත් වී තිබෙන බව වාර්තා වනවා.
දින හතරකට පෙර පටු ළිඳකට ඇද වැටුණු 'සාහු' මිය ගොස් ඇති බවට ඉන්දිය මාධ්‍ය මේ වනවිට තහවුරු කර තිබෙනවා.
කුඩා තන්මේ සාහු මෙසේ ළිඳට ඇද වැටී තිබුණේ සිය 12 හැවිරිදි සොහොයුරිය සමග ක්‍රීඩාවේ නිරත වී සිටින අතරතුරයි.
Share This Article