සමරිසි ප්‍රජාව ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ තීරණයක්
Saturday, 10 December 2022 - 15:02 | Views - 505
සමරිසි (LGBTQ) ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන කිහිපයක නියෝජිතයින් සහ පොලීසිය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී, ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳව සම්බන්ධීකරණය වී කටයුතු කිරීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කර තිබෙනවා.
එම ප්‍රජාව පොලීසිය සමග කටයුතු කිරීමේදී පත්වන අපහසුතාවයන් වළක්වා ගැනීම සම්බන්ධව මෙම සාකච්ඡාව පවත්වා තිබෙන බවයි සඳහන්.
Share This Article