අධික සීතලෙන් කුඩා දරුවන් ආරක්ෂා කරගන්න!
Saturday, 10 December 2022 - 10:42 | Views - 1,149
මෙරටට බලපෑම් එල්ල කළ මැන්ඩවුස් සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ඇතුළු වී තිබෙනවා.
මේ හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා ද බලපෑම් එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ලංකාවට බලපා ඇති දූවිල සහ ශීත කාළගුණ තත්වය ඉදිරි දින කිහිපය තුල පහව යනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමනී ජයවර්ධන ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පවතින ශීත කාළගුණයෙන් කුඩා දරුවන් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතු බවයි.
Share This Article