ලබන වසරේ සිට පාසල් විෂය මාලාවට - කෘත්‍රීම බුද්ධිය
Friday, 09 December 2022 - 16:57 | Views - 3,145
තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එයා ගිය රැකියාවක් සොයා ගැනීම පවා දුෂ්කර වනු ඇති බව යි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

එවැනි පසුබිමක ඒ සඳහා පූර සූදානමක් සඳහා ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාශය සඳහන් කරනවා.

ඊට සමගාමී ව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂය ද ලෙසට පාසල් විෂය මාලාවට හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මීට පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වා දීමට නියමිත ව තිබුණත් විද්වත් මතය අනුව 8 ශ්‍රේණියේ සිට ම එම විෂය පාසල් විෂ‍ය මාලාවට ඇතුළු කරන බව යි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඒ අනුව, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොර ව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වැනි සියවසට උචිත මානවයකු බිහි කළ නො හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top