" රමිස් "පද්ධතිය අක්‍රියවීම - විශාල පාඩුවක් ?
Friday, 09 December 2022 - 16:26 | Views - 1,284
බදු එකතු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කළ "රමිස්"පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වීමෙන් විශාල පාඩුවක් සිදුව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ අද(09) පාලිමේන්තුවේදී සඳහන් කළා.

එම පද්ධතියට වැය කළ වියදමවත් සොයාගෙන නැති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලීම් කළ මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් රජයට බදු ආදායම් ගෙන එන බව පවසමින් අලුත් බදු ගෙනවිත් ජනතාව පීඩාවට පත් කරන බවද සඳහන් කිරීමට අමතක කළේ නෑ.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙම අදහස් පැවසුවේ, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දීයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top