Twitter මෘදුකාංගය - යාවත්කාලීන කිරීමක්
Friday, 09 December 2022 - 12:58 | Views - 503
ට්විටර් මෘදුකාංගයේ යාවත්කාලීන කිරීමක් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා.

එලෝන් මස්ක් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමිනු ‍යි මේ බව නිවේදනය කරන්නේ.

මෙම යාවත්කාලීන් කිරීම හරහා ට්විටර් මෘදුකාංගයේ පෙර නො පැවති තත්ත්වයක් ඇති වන බව සඳහන්.

ට්විටර් ආයතනය මඟින් යම් පරිශීලකයකු අවහිර කර ඇති නම්, එය පරිශීලකයාට නො පෙන්වන ආකාරයකට යි එය මින් පෙර පැවතියේ.

නමුත් යාවත්කාලීන කිරීම හරහා, එසේ අවහිර වූ පරිශීලකයන්ට අවහිර වීමට හේතුව සමඟ පණිවිඩයක් ට්විටර් සමාගමෙන් ලැබෙනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top