ලිංගික රෝග පාලනයට - නොමිලේ කොන්ඩම්
Friday, 09 December 2022 - 10:10 | Views - 3,838
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග) පැතිරීම අවම කිරීමේ ප්‍රයත්නයක් ලෙස ප්‍රංශයේ තරුණ තරුණියන්ට ලබන වසරේ සිට නොමිලේ කොන්ඩම් ලබා ගත හැකි බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊයේ (08) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජනවාරි 1 දා සිට එරට ෆාමසිවලින් වයස අවුරුදු 18 සිට 25 දක්වා කොන්ඩම් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපති මැක්‍රොන් තරුණයින්ගේ සෞඛ්‍යය පිළිබඳ උත්සවයක දී වාර්තාකරුවන්ට පවසා ඇත්තේ.

මැකෝන් පාලනය විසින් අදාල තීරණය ගෙන ඇත්තේ 2020 සහ 2021 අතර කාලයේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ඇස්තමේන්තුගත කරන ලද ප්‍රංශයේ ලිංගාශ්‍රිත රෝග අනුපාතය 30% කින් පමණ වැඩි වීමත් සමග බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top