අයවැය තෙවැනි වර කියවීමත් - වැඩි ඡන්දයෙන් සම්මතයි
Thursday, 08 December 2022 - 19:52 | Views - 311
2023 අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී අද (08) සම්මත වුණා.
ඡන්ද විමසීමේ දී අයවැය ට පක්ෂව ඡන්ද123ක් ලැබුණු අතර අයවැයට විපක්ෂව ලැබුණේ ඡන්ද 80ක් පමණි.
මේ අතර මන්ත්රීවරු 02ක් ඡන්දය ප්රකාශ කිරීමෙන් වැලකී සිටියා.
ඒ අනුව 2023 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 43කින් ජයග්රහණය කළා.
Share This Article