නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දීමක් ?
Monday, 05 December 2022 - 13:25 | Views - 702
නව කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙකු මෙම සතිය තුල දිවුරුම් දීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ අනුව, හිටපු අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක නව කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිත බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, පිලිවෙලින් ප්‍රවාහන අමාත්‍යංශයේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ හා තවත් අමාත්‍යංශයක ඇමති ධුර මෙසේ වෙනස් වීමට නියමිත යි.

එසේම, දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා විදුලි බල අමාත්‍යවරයා ලෙස දිවුරු දීමට වැඩි ඉඩක් පවතින බවත් අදාල ආරංචි මාර්ගය වාර්තා කරනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top