නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දීමක් ?
Monday, 05 December 2022 - 13:25 | Views - 703
නව කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙකු මෙම සතිය තුල දිවුරුම් දීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඒ අනුව, හිටපු අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක නව කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිත බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, පිලිවෙලින් ප්‍රවාහන අමාත්‍යංශයේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ හා තවත් අමාත්‍යංශයක ඇමති ධුර මෙසේ වෙනස් වීමට නියමිත යි.
එසේම, දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා විදුලි බල අමාත්‍යවරයා ලෙස දිවුරු දීමට වැඩි ඉඩක් පවතින බවත් අදාල ආරංචි මාර්ගය වාර්තා කරනවා.
Share This Article