
අසනීප ගතියක් දැනෙන විට.,
ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තෙතමනය ලබා දේ (හයිඩේ්‍රට් කරයි)
ස්නානය කිරීමට පෙර.,
මෙමඟින් රුධිර පීඩනය අඩු කරයි.
ප්‍රධාන ආහාර වේලට මිනිත්තු 30කට පෙර.,
මෙය ආහාර දිරවීමට උපකාරී වේ.
ආසාදිත සහ රෝගී පුද්ගලයන් සමීපයේ සිටින විට.,
ශරීරයේ ආසාදන තැන්පත් වීමට ඉඩ නොදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
ව්‍යායාම කිරීමෙන් පසු.,
මෙමඟින් හෘද ස්පන්දන වේගය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට උපකාරී වේ.
උදෑසන අවදි වූ විට.,
උදෑසන අවදි වූ විට ජලය පානය කිරීම ශරීරයේ අභ්‍යන්තර අවයව සක්‍රිය කරගැනීමට උපකාරී වේ.
නින්දට යෑමට පෙර.,
ක්ෂය වූ තරල නැවත පිරවීමට එය උපකාරී වේ.
- චමෝදි පෙරේරා
61 Views
93 Views
257 Views
155 Views
128 Views
138 Views
147 Views
138 Views
109 Views
177 Views
124 Views
134 Views
208 Views
238 Views
699 Views
11 Views