වතුර බොන්න හොඳම වේලාව දැනගන්න - කියවන්න
Friday, 02 December 2022 - 10:44 | Views - 2,000

අසනීප ගතියක් දැනෙන විට.,

ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තෙතමනය ලබා දේ (හයිඩේ්‍රට් කරයි)

ස්නානය කිරීමට පෙර.,

මෙමඟින් රුධිර පීඩනය අඩු කරයි.

ප්‍රධාන ආහාර වේලට මිනිත්තු 30කට පෙර.,

මෙය ආහාර දිරවීමට උපකාරී වේ.

ආසාදිත සහ රෝගී පුද්ගලයන් සමීපයේ සිටින විට.,

ශරීරයේ ආසාදන තැන්පත් වීමට ඉඩ නොදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

ව්‍යායාම කිරීමෙන් පසු.,

මෙමඟින් හෘද ස්පන්දන වේගය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට උපකාරී වේ.

උදෑසන අවදි වූ විට.,

උදෑසන අවදි වූ විට ජලය පානය කිරීම ශරීරයේ අභ්‍යන්තර අවයව සක්‍රිය කරගැනීමට උපකාරී වේ.

නින්දට යෑමට පෙර.,

ක්ෂය වූ තරල නැවත පිරවීමට එය උපකාරී වේ.



- චමෝදි පෙරේරා

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top