සංචාරක ක්ෂේත්රයේ නියුතවූවන්ට ණය ගෙවීමට ලබාදුන් සහන කාලය සම්බන්ධයෙන් ජනාධිතිවරයා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
ණය ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය මේ මස 31 වනදායින් අවසන්වීමට නියමිත බැවින් සහන කාලය දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් පවතින බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.