ලෝක ඒඩ්ස් දිනය අද
Thursday, 01 December 2022 - 11:19 | Views - 12,608
ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබෙනවා.
ඒ හේතුවෙන්, ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කළා.
මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව "සමානාත්මතාව සුරකිමු" යන්න යි.
කෙසේ වෙතත්, මේ වන විට මෙරට තරුණ ප්‍රජාව අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවටද වාර්තා වෙනවා.
Share This Article