අද ලැබෙන ගෑස් - අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
Thursday, 01 December 2022 - 9:47 | Views - 1,195
අද දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉන් 80,000ක් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර බවයි.

මේ අතර, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, රතු කැකුළු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 199ක්, කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 ක්, ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 225 ක් සහ හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1150ක්ද වන ලෙස මිල පහත දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම මිල ගණන් අද (01) සිට ක්‍රියාත්මකයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top