මහජන සම්පතේ 5000 වැනි දිනුම් ඇදීමට අදාළ පළමු ටිකට් පත ජනපතිට
Thursday, 24 November 2022 - 16:21 | Views - 1,121
මහජන සම්පත් 5000 දිනුම් ඇදීමට අදාල පළමු ලොතරැයි පත ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද පෙරවරුවේ අලෙවි කර තිබෙනවා.

ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නිතිඥ රොනල්ඩ් සී පෙරේරා පාර්ලිමේන්තු පරිශ්‍රයේදි එය පිරිනැමු බවයි ජනාධීපති මාධ්‍ය අංශය සදහන් කළේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top