ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ භූ කම්පනයක්
Monday, 21 November 2022 - 15:23 | Views - 1,176
ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ භූ කම්පනයක් හේතුවෙන් මරණ 20ක් පමණ වාර්තා වී ඇතැ යි එරට නිලධාරීන් පවසනවා.

එම භූ කම්පනයේ ප්‍රබලතාව රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන් ව තිබෙනවා.

ඒ හේතුවෙන් තවත් 300කට අධික පිරිසක් ද තුවාල ලබා ඇති බව යි වාර්තා වන්නේ.

භූ කම්පනය හේතුවෙන් දැඩි බලපෑමට ලක් වී ඇත්තේ, සියන්ජූර් නම් ප්‍රදේශය බවත් මෙම මරණ වාර්තා වී ඇත්තේ එක රෝහලකින් පමණක් බවත් බලධාරීන් පවසනවා. 

UP DATE....

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 44 දක්වා ඉහළට.

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව අද(21) 
දහවල් හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් 300 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රිච්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබල භූ කම්පනයක් සටහන් වී ඇති අතර ඉන් සිදුවූ හානි පිළිබඳ තවදුරටත් නිසි තොරතුරක් වාර්තා වී නැහැ.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top