අබුඩාබි අභ්‍යවකාශ විවාදය උඳුවප් මාසයේ
Monday, 21 November 2022 - 11:35 | Views - 1,130
අබුඩාබි අභ්‍යවකාශ විවාදය ලබන මස 5 සහ 6 වනදා පැවැත්වීමට නියමිතයි.
ඊට අභ්‍යවකාශ ක්ෂේත්රයේ ක්‍රියාකාරී ජාත්‍යන්තර නායකයින් සහ විශේඥයින් එක්වීමට නියමිත අතර, මේ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සහභාගිවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පෝලන්තය, සිංගප්පූරුව, රුවන්ඩාව, ඉතාලිය සහ ප්‍රංශය ඇතුලු 45 කට වැඩි සංඛ්‍යාවක් මෙම සමුළුවට එක්වනවා.
Share This Article