2024දී IT රැකියා ලක්ෂ 3ක්
Saturday, 19 November 2022 - 17:03 | Views - 867
2024දී තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා ලක්ෂ 3ක් හඳුන්වා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කරනවා.

ඊට අමතරව එම වසරේදී (2024) තොරතුරු තාක්ෂණ අංශයේ නව ව්‍යවසායකත්ව අවස්ථා 1000ක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද මෙම රැකියා සංඛාව උත්පාදනය වන්නේ ඒ අනුව බව ද තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කර තිබෙනවා.

මෙම නව ව්‍යාවසායකයන්ට ආරම්භක අවස්ථාවේ සිට මූල්‍ය තාක්ෂණික පුහුණුව උපදේශන සේවා හා වෙළෙඳපොළ අවස්ථා ලබා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහය වන බව ද එම නියෝජිතායතනය නිකුත් කර ඇති නිවේදනයක දක්වා තිබෙනවා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top