සෙස් බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නෑ - මුදල් රාජ්‍ය ඇමති
Saturday, 19 November 2022 - 11:40 | Views - 1,567
2023 අයවැය යෝජනාවෙන් යෝජිත සෙස් බද්ද පාසල් පෙළ පොත් සහ උපකරණ සඳහා අදාළ නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මේ වනවිට (19) අයවැය සම්බන්ධයෙන් සිදුවන පාර්ලිමේන්තු විවාදයේ දි මේ බව අවධාරණය කෙරුණේ.
Share This Article