සංචාරක වීසා මගින් විදෙස්ගත වීම අත්හිටුවෙයි (Video)
Saturday, 19 November 2022 - 11:02 | Views - 309
සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහා ම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසනවා.

අද(19) පාර්ලිමේන්තුවේ දී ඕමානයේ දී මිනිස් ජාවාරමකට හසු වූ පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව සඳහන් කළා.

"මේ අය ගිහිං තියෙන්නෙ විසිට් වීසා අරගෙන. විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ අනුමැතිය අරගෙන නෙවෙයි. සංචාරය සඳහා යන විදිහට ගිහිං තියෙන්නේ. ඩුබායිවලට හරි වෙනත් රටකට ගිහිං එතනින් ඕමාන් වලට ක්‍රොස් ඕවර් කරලා තියෙනවා. මේ සිද්ධියට සම්බන්ධ වැරදි කරපු කිසිම කෙනෙක්ට අපි තරාතිරම බලන්නෙ නැතුව ාවශ්‍ය පියවර ගන්නවා. මේවන විට විසිට් වීසා වලින් යන එක අත් හිටුවා නවත්තන්න අපි පියවර අරං තියනවා." යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top