පොහොර ගැන පැමිණිලි කරන්න නව දුරකථන අංක මෙන්න
Friday, 18 November 2022 - 17:05 | Views - 839
යූරියා පොහොර සම්බන්ධයෙන් යම් ගැටලුකාරි තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳව දැනුම්දීම සඳහා නව දුරකථන අංක 4ක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් හඳුන්වා දී තිබෙනවා.

077 349 7565, 071 296 2006, 071 861 4557 සහ 070 666 4550 යන දුරකථන අංකවලට පොහොර සම්බන්ධයෙන් ඇති ගැටලු දැනුම්දෙන ලෙසයි එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

මේ අතර, ගොවීන්ට බෙදාදීමට රැගෙන ගිය යූරියා පොහොරවල නියමිත බර නොමැතිවීම සම්බන්ධයෙන් විලච්චිය - පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට කොමර්ෂල් පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා. 



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top