''ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ - වෛවර්ණ හීන පේනවා''
Friday, 18 November 2022 - 11:35 | Views - 698
මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න ගංජා සම්බන්ධයෙන් ලියැවුණු ගීතයක් තාලයට ගායනය කිරීමෙන් මැතිසබය අද පෙරවරුවේ සිනා සාගරයක් බවට පත් වී තිබුණා.
ඇය මෙම ගීතය ගායනා කළේ, අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදී යි.
ජාවාරම්කාර කල්ලියක් සීනි සුදුළූණු පොල් තෙල් වලින් මහා පරිමාණ ලෙස හොරකම් කර නැතිකළ මුදල් අද ජනතාවගෙන් අයකර ගැනීමට යන බවද ඇය මෙහි දී සඳහන් කළා.
Share This Article