අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට
Wednesday, 16 November 2022 - 17:17 | Views - 2,657
ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුනක මිල අඩු කර තිබෙනවා.
ඒ අනුව, රතු පරිප්පු , ටින් මාළු (දේශීය) සහ රතු කැකුළු යන ආහාර ද්‍රව්‍යවල මිල අඩු කර තිබෙන බවයි සඳහන්.
අද (නොවැ. 16) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ මිල ගණන් පහත දමන බව ලංකා සතොස සඳහන් කර සිටියා.
අදාළ ආහාර ද්‍රව්‍යවල නව මිල ගණන් පහතින් දක්වා තිබෙනවා.
රතු පරිප්පු 1kg – රුපියල් 389
ටින් මාළු (දේශීය) 425g – රුපියල් 540
රතු කැකුළු 1kg – රුපියල් 205
Share This Article