අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට
Wednesday, 16 November 2022 - 17:17 | Views - 2,658
ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුනක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව, රතු පරිප්පු , ටින් මාළු (දේශීය) සහ රතු කැකුළු යන ආහාර ද්‍රව්‍යවල මිල අඩු කර තිබෙන බවයි සඳහන්.

අද (නොවැ. 16) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ මිල ගණන් පහත දමන බව ලංකා සතොස සඳහන් කර සිටියා.

අදාළ ආහාර ද්‍රව්‍යවල නව මිල ගණන් පහතින් දක්වා තිබෙනවා.

රතු පරිප්පු 1kg – රුපියල් 389

ටින් මාළු (දේශීය) 425g – රුපියල් 540

රතු කැකුළු 1kg – රුපියල් 205


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top