අදත් දුම්රියක් පීලි පනියි
Wednesday, 16 November 2022 - 9:54 | Views - 739
පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වූ කාර්යාලය දුම්රිය පීලි පැනීමකට ලක් වී තිබෙනවා.
ඒ, කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල දී.
දුම්රිය සේවකයන් දුම්රිය පීලිගත කිරීම් කටයුතුවල නිරත වන බව වාර්තා වන අතර, කඩිනමින් දුම්රිය ධාවනය වනු ඇති බවට යි වාර්තා වන්නේ.
Share This Article