20-20 නවතම ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉන්දියාව පෙරමුණේ
Saturday, 12 November 2022 - 15:48 | Views - 1,143
අයි.සී.සී. විස්සයි විස්ස නවතම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය එංගලන්ත කණ්ඩායමට හිමිව ඇති අතර තුන්වන ස්ථානය හිමිව ඇත්තේ පාකිස්ථානු කණ්ඩායමටයි.
ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 9 වන ස්ථානයේයි.
මේ අතර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට මෙල්බර්න් හිදී පැවැත්වෙනවා.
ඒ, එංගලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.
Share This Article