පලාගිය කන්දකාඩු රැඳවියෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියයයි
Saturday, 12 November 2022 - 12:12 | Views - 662
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටි රැඳවියෙකු සිංහපුර කැලෑබද ප්‍රදේශයේදී සොයාගෙන රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි කියා සිටියේ මීට දින දෙකකට පෙර මෙම රැඳවියා සොයාගත් බවයි.

ඒ වනවිටත් ඔහු සිහිසුන්ව සිට තිබෙනවා. පසුව රැඳවියා රෝහල් ගත කර ඇති අතර, එහිදී ඔහු මියගොස් තිබෙනවා.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සඳහන් කළේ මෙම රැඳවියා දින කිහිපයක් ආහාර නොගැනීම හේතුවෙන් සිහිසුන්ව සිට ඇති බවයි.

ඒ හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළා.

කඳවුරෙන් පලාගිය තවත් රැඳවියන් 11 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top