තෙල් මිල ඉහළට !
Saturday, 12 November 2022 - 9:02 | Views - 893
ඊයේ මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමන්නට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 430ක් ලෙසින්. ලංකා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 365ක් ලෙසින් වෙනස්වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම මිල සංශෝධනයේදී ලංකා සුපිරි ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා කාර්මික භුමිතෙල්වල කිසිදු මිල වෙනසක් සිදුවී නැහැ.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ ඔටෝ ඩීසල් ලීරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 430ක්.

එස්ට්‍රාමයිල් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් වැඩිකර ඇති අතරඑ එහි නව මිල රුපියල් 475ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

No description available.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top