චෝදනා පරස්පරයි - ධනුෂ්කට ඉදිරියේදී මොකද වෙන්නේ ? (Video)
Wednesday, 09 November 2022 - 13:04 | Views - 1,325
ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව අත් අඩංගුවට ගෙන සිටින ධනිෂ්ක ගුණතිලකගේ සිදුවීම සම්බන්ධ නඩුව අද යළි කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නව ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමටත් සූදානම් බව වාර්තා වෙනවා.

ප්‍රධාන නඩුවේ ඇති පරස්පරතාවයන් පවතින බවත් එම පරස්පර බව ඔහුට වාසියක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු නීති ප්‍රධානි නීතිවේදී ආචාර්‍යය චානක සේනානායක පවසන්නේ.

ඔහු තවදුරටත් පවසන පරිදි මේ තරුණිය හමුවී ඇත්තේ බදාදා දිනයි. නමුත් ඇය පැමිණිලි කරන්නේ සෙනසුරාදා දිනයි. අදාළ සිදුවීම බලහත්කාරකමක් ද යන කරුණ පරස්පර බවට එයත් හේතුවක් ලෙස ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ධනුෂ්ක ගුණතිලක තවමත් අවිවාහක වයස අවුරුදු 31ක අයෙක් බවත් ඔහුට පවතින නිදහස පිළිබඳවත් තවදුරටත් අදහස් දක්වා තිබුණා.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින්....  



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top