නේපාලයේ තවත් භූ කම්පනයක්
Wednesday, 09 November 2022 - 11:45 | Views - 475
නේපාලයේ අද (09) අලුයම සිදු වූ තවත් භූ කම්පනයකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, බටහිර නේපාලයේ ඩෝටික් දිස්ත්‍රික්කයේ රික්ටර් මාපාංකයේ ඒකක 6යි දශම 6ක අගයක් ගත් භූ කම්පනයක් සිදු ව ඇති බව යි.

භූ කම්පනයේ බලපෑම නේපාලයේ - මනිපූර් ප්‍රාන්තයට මෙන්ම ඉන්දියාවේ දිල්ලි නගරයට ද දැනී තිබෙනවා.

මේ අතර නේපාලයේ - කත්මණ්ඩු අගනුවර ඊයේ රික්ටර් මාපක 4.5ක භූමිකම්පාවක් සිදු ව තිබුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top