.. බෝඩ් එකේ අයට වඩා මං.. ගහලා අඩුයි ..එකනේ මේ .. අනෙන්නේ - අර්ජුනගෙන් සැර කතාවක් (Video)
Wednesday, 09 November 2022 - 10:37 | Views - 2,442
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනිෂ්ක ගුණතිලකගේ සිදුවීම පිළිබඳව විශේෂ අනාවරණයක් කළා.
ඔහු සඳහන් කළේ, මෙම සංචාරය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා කළ බවයි.
Share This Article