බොරතෙල් මිල ඉහළ යාමේ වැඩි ඉඩකඩක්
Sunday, 06 November 2022 - 14:19 | Views - 1,180
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා.
මේ වනවිටත් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 98.57ක් ලෙසයි.
ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් මිල ඩොලර් 92.61 ක් ලෙස දැක්වෙනවා.
පසුගිය ඔක්තෝම්බර් මස 18 වනදා ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වී තිබුණේ ඩොලර් 82.07 ක් ලෙසයි.
Share This Article