බෝනික්කන් සමඟ විවාහ වන කායවර්ධන ශූරයා - සමලිංගික සම්බන්ධයක පැටලිලා ද? (Photos)
Saturday, 05 November 2022 - 13:05 | Views - 2,385
මිනිස්සුන්ට පුළුවන් තමන් කැමති කෙනෙක් එක්ක විවාහ වෙන්න.
එක්කෝ පිරිමි කෙනෙක් එක්ක..
නැත්තම් ගෑනූ කෙනෙක් එක්ක....

ඒ කා එක්ක බැරිවුණොත්...
බෝනික්කෙක් එක්ක..
දැන් අහන්න එපා, දෙයියනේ එහෙමත් වෙනවද?

ඔව්.. එහෙමත් වෙනවා.
බෝනික්කන්ව ජීවන සහකාරියෝ කරගත්ත අය,
මේ ලෝකේ ජීවත් වෙනවා.

එක අතකට එයාලට නම් ඔය කියන ප්‍රශ්න බොහෝම අඩුයි.
හදිසියේ හරි බෝනික්කා වැඩ කරන්නෙ නැතිව ගියොත්
විතරමක් ප්‍රශ්නය...

එහෙම වුණත්, ඒවා හදන තැනුත් තියනවලූ.
ඒ කියනනෙ කොහොමටත් බය වෙන්න දෙයක් නෑ.

අපේ කතාවේ, කතා නායකයා Yuri Tolochko.
කාය වර්ධන ශූරයෙකු වන යූරි ගැන ලෝකෙම කතාවෙන්න ගත්තේ,
ඔහු බෝනික්කියක් හා විවාහ වුණු අරුම පුදුම විවාහ මංගල්‍යය නිසයි.

කොහොම හරි කාලයක් එයා එක්ක පවුල් කාපු යූරි,
කාලෙන් කාලෙට "බෝනිකි සහකාරිය" වෙනස් කරනවලූ.

දැන් ඔන්න ආයෙම යූරී සැබෑ මිනිස්සු එක්ක පෙම් කරන්න අරන්.
පසුගිය දවසක තරුණයෙක්ව සිපගනිමින් ඉන්න ඡායාරූප පෙළක්,
ඔහු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

ඒ ඡායාරූප එක්ක ඔහු අපූරු සටහනකුත් තියලා තිබුණා.

"මම ගොඩක් සතුටින් ඉන්න මිනිහෙක්. ඒ මොකද මම විවාහ වෙලා ඉන්නෙ
බෝනික්කියන් එක්කනේ. මේක මට වැඩි නිදහසක් ලබා දෙනවා.
මම හදිසියේ වෙන කා එක්ක හරි ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තත්
එයාලට ඒක ගාණක් නෑ.." 


]











Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top