සාරි හුටපටය ගැන ස්ටාලින් කතා කරයි ? (Video)
Friday, 04 November 2022 - 15:52 | Views - 554
තමන්ට සුදුසු ඇඳුමක් තෝරා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ඕනෑම පුද්ගලයෙකු සතුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

පාසල් ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පැමිණීමට ඉඩ ලබා දීම මෙරට සංස්කෘතියට නොගැලපෙන බවට මහා සංඝරත්නය සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසුවා.

ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් කළ ද, පැවිද්දන්ගේ සිවුර වෙනස් කල නොහැකි බැවින්, මෙම ඉල්ලීම සඳහා විරසක නොවන ලෙසයි ජෝෂප් ස්ටාලින් ඉල්ලා සිටින්නේ.

මෙතුළින් සංඝරත්නය පෙන්වන පරිදි කිසිදු අයුරකින් සංස්කෘතිය විනාශ නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top