රියදුරු බලපත්‍ර ලැබෙන අලුත්ම කාණ්ඩය?
Friday, 04 November 2022 - 14:28 | Views - 1,854
බිහිරි වූවන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ නියමු ව්‍යාපෘතියට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් පුද්ගලයින් 90දෙනෙකුගේ වෛද්‍ය පරීක්ෂණය සිදු කර තිබෙනවා.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ කාර්යාලයේදී මෙම වෛද්‍ය පරීක්ෂණ පැවැත්වුණා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ නියෝජිතයන් ඇතුළු සාමාජිකයින් සියලු දෙනාම, දශක තුනකට ආසන්න කාලයක් පැවති මෙම ගැටලුව නිරාකරණය කිරීම සම්බන්දව මෙහිදී ප්‍රසාදය පළකර සිටියා.

කෙසේ වෙතත්, නොවැම්බර් 06වන දින ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී දෛනිකව මාර්ග නීති පිළිබඳව දැනුවත් කරන අතර නොවැම්බර් මස 08වන දා ලිඛිත පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවද සඳහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top