හේෂා විතානගේ සහ සනත් නිශාන්ත හිරු බලයේ දී ගැටෙයි (Video)
Friday, 04 November 2022 - 13:55 | Views - 472
හිරු ටී.වී බලය වැඩසටහනට ඊයේ (03) සහභාගි වුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, හේෂා විතානගේ හා අජිත් මාන්නප්පෙරුම යි.

වැඩසටහන අතරතුරු සනත් නිශාන්ත අමාත්‍යවරයා හා හේෂා විතානගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වාද විවාද හට ගත්තා.

හේෂා විතානගේ පැවසුවේ, ඇතැම් අමාත්‍යාංශ නඩත්තු කිරීම සඳහා ලක්ෂ 40ක පමණ මුදලක් වැය වන බවත් එය අනවශ්‍ය මුදල් නාස්තියක් බවත් ය.

එම අවස්ථාවේ දී සනත් නිශාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ, තමාගේ අමාත්‍යාංශය නඩත්තු කිරීමට එවැනි මුදලක් වැය නො වන බව යි.

එවැනි මුදලක් වැය වන බව ඔප්පු කළ හොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට ද සූදානම් බව ඔහු අවධාරණය කළා.

එසේ ම, දිනය නිමා වන විට ඇඟ රිදෙන තුරු වැඩ කිරීමෙන් මිස තමාට හොඳ හැටි නින්ද නො යන බවත් සනත් නිශාන්ත අමාත්‍යවරයා සඳහන් කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top