මෙරටින් පළමු වඳුරු උණ රෝගියා වාර්තා වෙයි (Video)
Friday, 04 November 2022 - 10:16 | Views - 830
පළමු වරට ශ්‍රී ලංකාවෙන් වඳුරු උණ (මන්කි පොක්ස්) ආසාදිතයකු හමු වී තිබෙනවා.

ආසාදිතයා ඩුබායි සිට පැමිණි 20 හැවිරිදි තරුණයකු වන අතර, ඔහු නොවැම්බර් 01 වැනි දා මෙරටට පැමිණි අයෙක් බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා වෛද්‍ය පර්‍යේෂණායතනය විසින් ඊයේ දිනයේ දී සිදු කරන ලද වෛරස් පරීක්ෂාවකින් අනතුරුවයි මේ බව තහවුරු කර ඇත්තේ.

එමෙන්ම, අදාළ පුද්ගලයාට පෙරේදා (02) දිනයේ දී උණ සහ සමේ බිබිලි බව පවසා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට පැමිණ ඇති බවට සඳහන්.

ඉන් අනතුරුව මෙම රෝගියාගේ වසා ගැටිති ඉදිමී ඇති බවට දැනුවත් වීමෙන් අනතුරුව ඔහුගේ සාම්පල වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top