අදත් දුම්රිය පීලිපැනීමක්
Wednesday, 02 November 2022 - 16:44 | Views - 636
මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර අද දිනයේත් දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් පිටත් වන සහ කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයන් සිදු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබූ දුම්රියක් අද දහවල් 2 ට පමණ ඊයේ දුම්රිය පීලිපැනීමක් සිදුවූ ස්ථානය ආසන්නයේ මෙලෙස පීලිපැනීමකට ලක්ව තිබුණා.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top