විරෝධතාව හේතුවෙන් ප්රධාන පාරක් අවහිර වෙයි
Wednesday, 02 November 2022 - 16:16 | Views - 358
වෘත්තිය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ආරම්භ කර ඇති විරෝධතා පාගමන හේතුවෙන් මේ වන විට මරදාන අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
විරෝධතා පාගමන මරදාන, එලිෆින්ස්ටන් රඟහල අසළින් ආරම්භ වූ අතර එය ටෙක්නිකල් මංසන්ධිය හරහා කොළඹ කොටුවට ළගාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Share This Article