අනතුරකින් පාසල් ළමයින් ඇතුළු දස දෙනෙකු රෝහලට
Wednesday, 02 November 2022 - 11:23 | Views - 519
හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය - මීපිටිය ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පාසල් ළමයින් ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

අද (02) පෙරවරුවේ හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ තවත් පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බස් රථ දෙකෙහි ගමන්ගත් ගුරුවරුන් 6 දෙනෙකු පාසල් ළමයින් තිදෙනෙකු සහ එක් බස් රථයක රියදුරෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top