හෙට සිට දින හතරක් පැය දෙකක් සිදුවෙන වෙනස
Monday, 31 October 2022 - 17:39 | Views - 1,340
හෙට (01) සිට ලබන සිකුරා දා දක්වා දින හතරක කාලක් පැය දෙක බැගින් විදුලි කප්පාදුව සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම, විදුලි බල මණ්ඩලයට අවසර දී තිබෙනවා.
ඒ අනුව දහවල් සහ රාත්රියේ කාලයේ පැය බැගින් මෙලෙස විදුලි කප්පාදුව සිදු කරනු ඇති.
Share This Article