ජනප්‍රිය ගායක මධුමාධව අරවින්දගේ කකුලක් කපලා ද? (Photos)
Monday, 31 October 2022 - 12:48 | Views - 6,891
මධුමාදව අරවින්ද... ඔහු ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. කලක් මෙරට ගායන ක්ෂේත්‍රයේ තරු අතර ඉහළින්ම සිටි තරුවක් හැටියට ඔහුව හඳුන්වාදෙන්න පුළුවන්.

මධුමාධව සමාජ ජාලාවල විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන කෙනෙක්.

අද ඔහුගේ ප්‍රේක්ෂකයන් සහ හිතවතුන් කලබලයට පත් කරන ප්‍රකාශයක් සටහන් කරලා තිබුනා. ඔහු එය කවියක් ලෙසයි සටහන් කරලාන් තිබුණේ.

එම කවියේ හැටියට නම් තිබුණේ ඔහුගේ කකුලක් කපා දමා ඇති බවයි.

මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් එම කවියට මධුමාදවට ආදරේ කරන අය කලබල වුණු බව එහි ප්‍රතිචාරවලින්ම පෙනවා.

පහත දැක්වෙන්නේ ඒ කවිය ඡායාරූප...

"තනි තටුවෙන් පියාබන්න...
නැති පිහාටු අත හරින්න...
පන තියෙනව දරාගන්න....
ආසයි ආයෙත් දුවන්න...
හනි හනිකට හුස්ම ගන්න...
තනි තටුවෙන් පියාබන්න...
අපි හිතනදේවල්මද...
උනේ...
වෙන්නේ.... වෙන්න නියමිත.....
අපි හැමෝටම තියෙනවා අවසානයක්....
අන්න ඒ අවසානය එනකම්.....
වෙන හැමදේම දරා ගමු.......
අපිට වඩා ගොඩාක් දේ...
ගොඩාක් අයට නැති උනා...
ඉතිං, මමත්......
ලෑස්තියි......
තනි තටුවෙන් පියාබන්න...
ස්තූතියි උදව් කල හැමෝටම..." 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top