අධ්‍යාපනය වෙනස් කරනවා - ඇමති සුසිල්
Monday, 31 October 2022 - 11:39 | Views - 1,406
රටේ අධ්‍යාපන පරිවර්ථනයක් සිදුකිරිමට අදාළ සැලසුම් මේ වන විට සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ එම අධ්‍යාපන පරිවර්ථනයට අදාළ සංශෝධන කොටස් 6ක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන ඇමතිවරයා මෙම අදහස් පළ කළා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට වඩා අද යන්න වෙලා තියෙන්නේ පරිවර්තනයකට බවත්, 6 වෙනි ශ්‍රේණියෙන් ඉහළට ඉංග්‍රීසී මාධ්‍ය, සිංහල දෙමළ වගේම... උසස් පෙළ විෂය ධාරා 4 තියෙන පාසල් සහ සම්පත් තියෙන පාසල් බවට ඒවා දැනටත් සමහරක් ඒවායේ තියෙනවා. නැති ඒවාට ලබාදීලා අපි ඒ හරහා පරිපාලනමය වශයෙන් වෙනස්කමකට භාජනය කරනවා.'' යන්නයි.

එසේම , ''අපි නිර්මාණය කරන අධ්‍යාපනය පිළිබඳ වෙන්වූ විශ්වවිද්‍යාලයක් මගින් උපාදිධාරී පුහුණු ගුරුවරයෙක් පංතිකාමරයට යවන්න ඊළඟ වර්ෂ කිහිපය තුළ අපි සැලසුම් කරනවා.'' 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top