දිස්ත්රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවෙයි
Monday, 31 October 2022 - 9:19 | Views - 665
දිස්ත්රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ඊයේ (30) නිකුත් කරනු ලැබුවා.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඊයේ (30) පස්වරු 7.00 සිට අද (31) පස්වරු 7.00 දක්වා කාලය සඳහා එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි.කෙසේ වෙතත්, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.




Share This Article