දකුණු කොරියාවේ තෙරපීමෙන් මියගිය ලාංකික තරුණයා මහනුවර පදිංචිකරුවෙක් (Video)
Sunday, 30 October 2022 - 10:31 | Views - 2,118
දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුමේදී සිදු වූ අනතුරෙන් මියගිය පිරිස අතර සිටින ශ්‍රී ලාංකිකයා 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සනාථ වී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තානාපති අංශ සමඟ සමීපව සොයාබලමින් අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

මෙම අනතුරින් 151 දෙනෙකු මියගොස් 82 දෙනෙකු තුවාල ලැබුවා.

මියගිය පිරිසට විදේශිකයන් 19 දෙනෙකු අයත්.

මේ අතර දකුණු කොරියාවේ ප්‍රකාශයට පත් කළ ජාතික ශෝක කාලය නොවැම්බර් පස්වනදා දක්වා ක්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top